Recently bought from dinapala electronics.still under warranty period. Rarely used. Best sounds for the price.
මේක ගන්න කලින් මේ ප්රයිස් එකේ අනිත් හැම බ්රෑන්ඩ් එකකම ඒව චෙක් කරා. .මේ ගානට හොඳම සව්න්ඩ් තිබුනෙ මේකෙ විතරයි.දැන් කඩේ ගාන 58000 යි.
X Bass
2mics
Charging cable
AUX cabel
Box
Available