දබුල්ල පිහිටි අප සන්චාරක මන්ඩලයට අයත් හොටෙල් එක සදහා
ෆ්රන්ට් ඔෆිස් සදහා සේවකයින්
ගැහැනු / පිරිමි
දෙපාර්ශවයම බදවා ගැනේ.
සා/ පෙ, උ/පෙ සමත්
වයස 20-35 අතර
පරිගනක දැනුම
ඉන්ග්රීසි දැනුම
වැටුප 65000- 85000 දක්වා
විස්තර සදහා අමතන්න - 0706532251