Rs 18,000
Negotiable
Description
For sale by
Sujith
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
විස්තරය කියවා අමතන්න,
මැෂින් එක මාස 6ක් විතර පාවිච්චි කලේ,හදන්න කෙනෙකුට දුන්නා බැරි උනා,හරියට හදන්න පුලුවන් කෙනෙකුට දෙන්න ඕනී,පාවිච්චි නොකල spare part වගයක්ති තියනවා,ඒ ටිකත් දෙනවා ගන්න කෙනෙකුටම, board එක ඇරෙන්න අනිත් parts ඔක්කොම අලුත් වගේ.display board දෙකක් තියනවා,ඒ දෙකම වැඩ,අනිත් ලොකු board දෙකකුත් තියනවා ඒ board දෙකේ තමයි අවුල තියෙන්නේ තැන් දෙකක් පිච්චිලා තියනවා පේනවා,ඔනීනම් universal pcb එකක් දාගෙන පාවිච්චි කරන්නත් පුලුවන්,7000.00 විතර යන්නේ,හදන්න කාලයක් නැති කම සහ අලුතින් එකක් ගෙනාව නිසා දෙන්නේ,හෝමාගම තියෙන්නේ.