Fresh Chicken Display Showcase Counter එකක් විකිණීමට ඇත 🍗 වර්ගය (Item): Curved Glass Showcase Counter (Stainless Steel) තත්ත්වය: ඉතා හොඳ තත්ත්වයෙන් පවතී (Good Condition) භාවිතය: Meat shop, Fast Food, හෝටල් හෝ රෙස්ටෝරන්ට් සඳහා ඉතා සුදුසුයි. මිල: රු. 110,000/- (මිල ගණන් සාකච්ඡා කර ගත හැක) ස්ථානය: [එඩේරමුල්ල] ගැනීමට කැමති අය හෝ වැඩි විස්තර සඳහා අමතන්න: 📞 දුරකථන අංකය