❄️ ශීතකරණ කාර්මික ශිල්පී (Freezer Technician) | කොළඹ
(වාණිජ ශීතකරණ සහ ශීතකරණ පද්ධති නඩත්තු කිරීම)
රූට්ස් ග්ලෝබල් (පුද්) සමාගම අපගේ කණ්ඩායමට එක්වීම සඳහා දක්ෂ හා විශ්වාසදායක ශීතකරණ කාර්මික ශිල්පියෙකු සොයමින් සිටී.
අයදුම්කරුවන් සඳහා සුදුසුකම්:
• වයස අවුරුදු 25 – 40 අතර
• ශීතකරණ (Freezer/Refrigeration) පද්ධති නඩත්තු හා අලුත්වැඩියා කිරීම පිළිබඳ අවම වශයෙන් අවුරුදු 1 – 2 ක පළපුරුද්ද
• වාණිජ Freezer, Chiller සහ Refrigeration පද්ධති පිළිබඳ ප්‍රායෝගික දැනුම
• අදාළ ක්ෂේත්රයේ NVQ මට්ටම 3 හෝ 4 සුදුසුකමක් තිබීම
• දෝෂ හඳුනාගෙන කාර්යක්ෂමව අලුත්වැඩියා කිරීමේ හැකියාව
• පිළිවෙලට සහ උසස් තත්ත්වයේ සේවාවක් ලබාදීමට කැපවීම
• වලංගු රියදුරු බලපත්‍රයක් සහ යතුරුපැදියක් තිබීම වඩාත් සුදුසුය
• (සාකච්ඡා කළ හැක)
• අවශ්‍යතාව අනුව කොළඹ සහ අවට පිහිටි අපගේ ශාඛා වෙත ගමන් කිරීමේ හැකියාව හා කැමැත්ත
📍 රැකියා ස්ථානය:
කොළඹ