මෙම බැල්ලි පැටවුන් දෙදෙනා සිටින්නේ තලගල භාවනා මධ්‍යස්ථානයේ.. ඔබට ඔවුන්ව සුරතල් සතුන් ලෙස ගෙන ගොස් රැකබලා ගැනීමට හැකි නම් රැගෙන යා හැකිය...
(දැනට නිරෝගීව, ක්‍රියාශීලීව සිටින මෙම කුඩා පැටවුන් බොහෝ විට වාහන අනතුරුවලින් , ආහාර පාන ගැටළු සහ ලෙඩ රෝග වලින් කුඩා කාලයේදීම අවාසනාවන්ත ලෙස මිය යාමට ඇති ඉඩකඩ වැඩිය...)