FREE ADOPTION - සල්ලි ගන්නේ නෑ
අපේ ගෙදර ඉපදුනු ආදරණීය puppy ලා 6 දෙනාට හොඳ ආදරණීය ගෙවල් හොයනවා ❤️
**විස්තර:**
වර්ගය: Mixed Breed / Local
වයස: සති 4-5
ගැහැණු: 4 දෙනෙක් - කළු 2 Brown + Black mask 2
පිරිමි: 2 දෙනෙක් - කළු 2
සෞඛ්‍ය: හැමෝම නිරෝගී, ක්‍රියාශීලී සහ Playful
ඔයාට කැමති එකෙක්ව තෝරගෙන ගන්න පුළුවන්.
වෙන් වෙන්නත් දෙනවා.
**අපි බලාපොරොත්තු වෙනවා:**
බල්ලන්ට සැබවින්ම ආදරය කරන, ජීවිත කාලෙම බලාගන්න කැමති පවුලක්
මිල: FREE
ස්ථානය: Colombo
Serious අය විතරක් අමතන්න.
Call / WhatsApp: