ඔබ සතුව පවතින දේපලක් ඉඩමක් හෝ ස්ථානයක් සමහර අවස්ථාවලදී විකිණීමට සූදානම් කිරීම හෝ තවදුරටත් සංවර්ධන කටයුතු කරගෙන යාමට පෙර අවස්ථාවලදී ගත යුතුව පවතින තීරණ සඳහා අවශ්‍ය කරන ගුවන් දර්ශනා ලබා ගැනීමට අපගේ පුහුණු කණ්ඩායම ඔබ වෙනුවෙන් සේවාව ලබාදීමට ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක පැමිණ කරදීමට සැදී පැහැදී සිටියි. ඔබගේ දේපලක පවතින භූ විෂමතා ව්‍යුහය, පාරිසරික ගුණාංග, අවදානම් කලාප, දේපළ ගෘහ සැලැස්ම, අවට පරිසර තත්ත්වයන්, ළඟාවීම් කළ නොහැකි ස්ථාන නිරීක්ෂණයට වැනි දේ සඳහා අපගේ ගුවන් රූගත කිරීම් කරන පළපුරුදු කණ්ඩායම මගින් ඉතා විශේෂ සේවාවක් ඔබ හට ලබාගත හැකියි.
Experience the world from a breathtaking new perspective with our DJI Avata Pro-View Combo FPV Drone rental service in Sri Lanka. Whether you’re planning a wedding, corporate event, music video shoot, or any other event or project that demands stunning aerial footage, this state-of-the-art drone is your gateway to capturing moments in ways you never thought possible.
🔴 දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ සේවාව ලබාදෙන අතර, අදාළ ප්‍රවාහන ගාස්තු අමතරව අයකරනු ලැබේ.
🔴 ශ්‍රී ලංකාව තුළින් අනවසරයෙන් කිසිදු ගුවන් යානයක් පියාසර කළ නොහැකි අතරේ සෑම ගුවන් වාරයක් සඳහාම අදාළ ප්‍රදේශය සඳහා නියමිත කාලසීමාවක් වෙනුවෙන් සිවිල්නි ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරන අවසරය ලබාගත යුතුය. ඒ සඳහා වන ගාස්තු අමතරව එකතු කරනු ලැබේ.
🔴 සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය ලබාගැනීමට දින කීපයක් ගතවන නිසා ඕනෑම පියාසැරියක් සඳහා කලින් වෙන් කර ගැනීමක් කළ යුතුය.
🔴 පියාසර කරනු ලබන දිනයේ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය කලින් දැනුවත් කර තිබිය යුතුය.
🔴 එසේම පියාසර කරනු ලබන ප්‍රදේශය අවට කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට බලපෑමක් සිදුවන බව දැනුවත්භාවයක් ඇත්නම් ඒ සඳහා අදාළ ආයතන වලින්ද නිසි අවසර ලබාගත යුතුය.