Foton 2013 PV97XX
සිංගල් වීල් ඇලුමිනියම් බොඩි ලොරිය
1809 CC
එන්ජිම සම්පුර්ණයෙන් සාදා නිම කර තවම තෙල් මාරු කර නැත
පළමු අයිතිකරු
සමාගම් බිල් ඇත
කිසිම අනතුරක් සිදුවී නැත
වගකීම අයිතිකරු සතුයි
මිල 10.90/=
මුණගැසී සාදාරනව මිල කතා කර ගත හැක
*******************************
Single Wheel Aluminium Body Lorry
Fully completed engine
no oil change
First Owner
Company bill available
Price negotiable after inspection