Forklift Operator අවශ්‍යයි!
අත්දැකීම් සහිත Forklift Operator කෙනෙකු අපගේ කණ්ඩායමට එක්වීමට අවස්ථාව.
අදම අයදුම් කරන්න!
වයස: 18 කට වැඩි
අදාළ පළපුරුද්ද ඇති අයදුම්කරුවන් සලකා බලනු ලැබේ.
දැන්ම අයදුම්කරන්න!
📞 070 627 2244
මානව සම්පත් කළමනාකරණ අංශය
අබාන්ස් ඉලෙක්ට්‍රොනිකස් PLC
අංක 506, ගාලු පාර, කොළඹ 06.