විදේශ රටවල භාවිතා කරන ලද කුඩා මුද්දර 220+ සහිත මුද්දර ඇල්බමය විකිණිමට ඇත.
ඉන්දියාව, බ්‍රිතාන්‍ය Dutch ඩෙන්මාර්කය Deutsche ඇමරිකාව නවසීලන්තය දකුණු අප්‍රිකාව ,කැනඩාව ඇතුලු රටවල් 10+ වඩා වැඩි ගනනක මුද්දර ඇතුලත්ව ඇත.