සති 6ක් වයසැති පැටවුන්.
මව බෙල්ජියන් ශෙපර්ඩ්.
පියා ජර්මන් ශෙපර්ඩ් වේ.
පනු බෙහෙත් ලබා දී ඇත .
නිරෝගී ගැහැනු පැටවෙකු හා පිරිමි පැටවුන් 2 දෙනෙකු.