🏡Guardian Real Estate ඉදිරිපත් කරන අපගේ නවතම ව්‍යාපෘතිය – **හොරණ, ගල්පාත 420** බස් පාරට නුදුරින්:🏡
හොරණ – කළුතර ප්‍රධාන බස් මාර්ගයට මීටර් 500ක් පමණ දුරින් පිහිටි, වාසස්ථානයට සුදුසු සුරක්ෂිත සහ අනාගත වටිනාකම ඉහළ යන ප්‍රදේශයක ඔබේ සිහින නිවහන සඳහා හොඳම ආයෝජනයක්,
🟢 හොරණ – කළුතර බස් පාරට 500m
🟢 ඉදිවෙමින් පවතින මිල්ලෙනිය අධිවේගී පිවිසුමට 5min
🟢 ගල්පාත ප්‍රාදේශීය රෝහලට 500m
🟢 ගල්පාත කනිෂ්ඨ විද්‍යාලයට 1km
🟢 හොරණ නගරයට 10min
🟢 කළුතර නගරයට 10min
🟢 බණ්ඩාරගමට 10min
* අඩි 20 පලුල් මාර්ග
* තෙකලා විදුලිය
* කොන්ක්‍රීට් කණු පද්ධති
* සියලු අනුමැතීන් සහිතව සංවර්ධනය කරන ලද අගන බිම් කොටස්,
💳 ඉඩම වෙන් කරගැනීම සඳහා ගෙවීම රු.200,000/=.
💳 පොලී රහිත මස 24ක පහසු ගෙවීම...
📞 වැඩි විස්තර සඳහා අදම විමසන්න!