ඉක්මණින් විකිණීමට
🥺❤️🩹
එන්ජින් 💯 (ළගදි අලුත් බඩු දමා සම්පූර්ණයෙන්ම සදා ඇත ✅)
ගියර් පෙට්ටිය 💯 (එකත් අලුත් බඩු දමා සම්පූර්ණයෙන්ම සදා ඇත ✅)
ඉන්ජින් ඔයිල් හා ගියර් ඔයිල් අලුතින් මාරු කර ඇත 👍
Track දෙක සාමාන්‍යයෙන් හොදයි ✅
Balt හොදට තියෙනවා 💯
වැඩ කරමින් පවතී ✅
රොල් වල රෙසර් අලුතින් ගසා ඇත ✅
තලලා පොඩි කරලා නෑ හොදට තියෙනවා 😉
ගොලයෝ වැඩ කරලා තනි පාවිච්චිය 💯
කරන්න කිසිම දෙයක් නෑ ඔක්කොම හදලා තියෙන්නේ 👍✅
Original Condition 💯
තට්ටුව සමග ඉක්මනින් දෙනු ලැබේ ✅
සිංගල් වීල් යකඩ තට්ටුව සමග 👍💥
තට්ටුව හොදට තියෙනවා 💯
මිල 5.50
වාහනය බලලා මිල ගනන් සාකච්ඡා කර ගත හැක 👍
අම්පාර උහන තියෙන්නේ 🥺
වැඩි විස්තර සඳහා අමතන්න 📞