🏠ආදරණිය පව්ලකට අලුත් සාමාජිකයෙක් සොයනවද 🏠🐶?
✅වයස : මාසයකි
✅වර්ණය : සුදූ , දුබුරු,
✅සෞඛ්‍ය : නිරෝගී සෙල්ලම්කාරයෝය
✅පනු බෙහෙත් ලබා දි ඇත
✅තනිව කෑම ගැනීමට හුරු කර ඇත
✅Male & femal ඇත
මෙයාලා පුංචි 𝗧𝗮𝗱𝗱𝘆 බෙයාර්ස්ලා වගේ 🧸
ඉතාමත් දගකාර වයසේ පසු වන මොවුන් නිවසේ සැමට ආදරය දක්වන කොටසකි❤️..පොඩි ළමයින්ටද ගොඩාක් එකතුයි..
ඔබත් නිවසේ සුරතලයට හදන්න සුරතලයෙක් සොයනවානම් අදම අපිට කතා කරන්න 📞
ඕනෑම ආහාරයක් ගැනීමට හුරු කර ඇත
ඉතාමත් නිරෝගි පැටවුනය..
⭕සීමිත ප්රමාණයකි ⭕