CALL-077-6626105
වර්ග අඩි 2000 ක ව්‍යාපාරික ස්ථානයක් (Shop) කුලියට ලබා දේ.
බේකරි, සුපර්මාර්කට්, රෙස්ටුරන්ට්, ෆාමසි, ශෝරූම් හෝ කාර්යාලයක් සඳහා ඉතා සුදුසුය.
නවීන ග්ලාස් ෆ්රන්ට් සැලසුමක් සහිත වන අතර ප්‍රධාන පාරට මුහුණලා ඇති නිසා ව්‍යාපාර සඳහා ඉතා හොඳ ස්ථානයකි.
වාහන නවතා තැබීමට පහසුකම් ඇති අතර පාරිභෝගිකයින්ට පහසුවෙන් පැමිණිය හැකි ස්ථානයකි.
Spacious 2000 sqft commercial shop available for rent in a prime location.
Ideal for a bakery, supermarket, restaurant, showroom, pharmacy, or office.
The shop has a modern glass front, good visibility from the main road, and ample space for customer parking.
The property is suitable for businesses looking for a large and convenient commercial space with good customer access.