මාලඹේ තලාහේන පාරේ තනි මහලේ කාමර 3, ටයිල්, සීලින්, වට තාප්ප සහිත නිවස මසකට 52,000. වාහන 3ක් නැවතීමට පහසුකම්.
නිවස බැලීමට සෙනසුරාදා සහ ඉරිදා දින වල හැකියි.