Rs 51,000 /month
Negotiable
Description
For rent by
Dewappriya
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයට මුහුණලා 8 කණුව, පැල්ගහතැන්න ප්‍රදේශයෙහි නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල ව්‍යාපාරික ස්ථානයක්/කාර්යාලයක් /ස්ටෝරු වක් සඳහා කුලී පදනම මත ලබාදීමට හැකියාව ඇති බැවින් අවශ්‍යතාවයක් ඇත්නම් අපව අමතන්න... දු:ක: 070-2639392
ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටීම
මාර්ග තදබදයක් නොමැතිව පහසු ප්‍රවිශ්ටවීම
නිසි ප්‍රමිතියෙන් යුතුව විදුලි සැපයුම
අංග සම්පූර්ණ නිමාවකින් යුතුව සකසා ඇත
ජලය සහ විදුලි බලය සහිතවීම
යටිතල පහසුකම් සහිතවීම
දිග අඩි 39 ක් හා පලල අඩි 30 ක ඇතුලත වපසරියකින් යුතුවීම



