ටයර් හොදටම හොදයි.
සියලුම කොටස් අලුතෙන්ම දමා ඇත.
චැසිය පමණක් පරනය.
සියලුම අංග සම්පූර්ණ කර ඇත.
සියලුම කොටස් හොදටම වැඩ.
පරීක්ෂා කර බැලීමෙන් පසුව මිලදීගත හැක.