💼 තනතුර : ෆෝර්ක් ලිෆ්ට් ඔපරේටර්වරු (Forklift Operators)
💠 සුදුසුකම් :
【~】✪ වසර දෙකක ෆොර්ක් ලිෆ්ට් පැදවීමේ පළපුරුද්ද.
【~】✪ ෆොර්ක් ලිෆ්ට් යන්ත්ර පැදවීමේ වලංගු බලපත්රය (අනිවාර්යයෙන් විය යුතුය).
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ෆෝර්ක් ලිෆ්ට් යන්ත්රය ආරක්ෂිතව සහ කාර්යක්ෂමව පැදවීම.
【~】✪ භාණ්ඩ ගබඩා කිරීම, බෑම සහ පැටවීම.
【~】✪ ගබඩාවේ පිරිසැලසුම අනුව භාණ්ඩ සකස් කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත දුරකථන අංකය හෝ ඊ-මේල් ලිපිනය භාවිතා කර බඳවා ගැනීමේ නිලධාරී (මානව සම්පත් අංශය) අමතන්න.
📳 දුරකථන අංකය :
0112 309 361 (යොමු අංක 351)
0761 247 058
📧 ඊ-මේල් ලිපිනය :
amw.careerswithus@amwltd.com
📪 ලිපිනය :
ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම, අංක 185, යූනියන් පෙදෙස, කොළඹ 02.
www.skillsads.com