Rs 45,000 /month
Negotiable
Description
For rent by
Suresh Somasiri
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🍽️ Restaurant / Food Court Space Available – Embuldeniya, Nugegoda
📍 Prime Location – Facing the 119 Bus Route
A spacious Restaurant / Food Court space is available in Embuldeniya, Nugegoda for a long-term rental agreement.
We welcome food vendors specializing in:
🥞 Hoppers
🍜 Kottu
🧃 Fresh Fruit Juice
🥘 Dosa & Other South Indian Food
🍗 Korean Food
Key Facilities
👥 Seating capacity for 100 customers
🚗 Ample parking available within the premises
📍 Excellent visibility facing the 149 bus route
🤝 Suitable for long-term food business operations
Interested food vendors are welcome to contact us for further details.
🍽️ රෙස්ටුරන්ට් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අනගි අවස්ථාවක්! 🍽️
📍 නුගේගොඩ – ඇඹුල්දෙණිය, 119 බස් මාර්ගයට මුහුණලා පිහිටි සම්පූර්ණ පහසුකම් සහිත රෙස්ටුරන්ට් පරිශ්‍රයක් බදු දීමට ඇත.
🌟 පහත ආහාර වර්ග සැපයීමට ඉඩ පහසුකම් ඇත:
🥞 ආප්ප
🍜 කොත්තු
🥤 පලතුරු බීම
🥘 දෝසා සහ අනෙකුත් ඉන්දියානු ආහාර
🍗 කොරියානු ආහාර වර්ග
🚗 ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ පහසුකම්
👥 එකවර පුද්ගලයන් 100කට පමණ අසුන් ගැනීමේ පහසුකම්
📍 ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා ඇති නිසා ඉතා හොඳ ව්‍යාපාරික ස්ථානයකි!
💼 රෙස්ටුරන්ට් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පුළුල් කිරීමට බලාපොරොත්තු වන අය සඳහා කදිම අවස්ථාවක්.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: