🔸 ජංගම වීථි අවන්හල (Street Food Cabin) ජංගම කොෆී කැබිනය/හට්
• ජංගම වීදී අවන්හලක් ලෙස වීඩි අසල උද්‍යානයක, පවත්වාගෙන යා හැක
🔸 ඉතාමත්ම උසස් වුඩ්න් නිමාවක්
• පයිනස් ලී වලින් නිමවා ඇති අතර Water Base කර ඇත
🔸 සම්පූර්ණ වයරින් කර ඇත
• සම්පූර්ණයෙන්ම වයරින් කිරීම සම්පාදිතයි
• කෝපි මැෂින්, බ්ලෙන්ඩර් වැනි උපකරණ සදහා ප්ලග් බේස් සපයා ඇත
• අභ්‍යන්තර අලෝකය බල්බ සදහා සැපයුම් ලබා දී ඇත.
🔸 අභ්‍යන්තර සැලසුම - විශේෂිත වින්ටේජ් පෙනුම
• අලංකාර වින්ටේජ් පෙනුම– ව්‍යාපාරික වටිනාකම එක්වූ අලංකාර පෙනුමක්
• තෙදෙනෙකුට පහසුවෙන් එහා මෙහා යා හැකි විශාල අභ්‍යන්තරය. මෙය අඩි 6ක් පමණ දිග සහ අඩි 7 පමණ උසකින් සහ අඩි 4ක පමණ පලල්කින් යුක්තය.
• වීදුරු ජනෙල
• කබඩ් හා ගබඩා අවකාශය, කාර්යක්ෂම කවුන්ටර් සහිතව සැලසුම් කර ඇත
පොලවට සම්බන්ධ පාද හතරකි. රෝද සවිකර නොමැත පතුල පොලව මට්ටමෙන් අගල් කිහිපයක් පමණ උසින් තනා ඇතී ලී ඩෙක් එකක් මත ඇත. එමනිසා පොලව ඔස්සේ ගලාඑන ජලය ඇතුල් වීමක් නොමැත.
🔸 ඔබේ ව්‍යාපාරය සඳහා සම්පූර්ණයෙන්ම සුදුසුය.
🔸 වඩාත් සුදුසුය:
• නව කෝපි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට
• වීදි ආහාර අවන්හලක් ලෙස (Street Restaurant )
🔵හදිසි මුදල් අවශ්‍යතාව මත විකුණන අතර ගෙවීමේ ක්‍රමයට ලබා නොදේ
⚫️මිල රු 100,000
⚫️ස්ථානය: මාතර මාලිම්බඩ