දිරුම් කිසිවක්ම නැත.මල අල්ලා නොමැත .සම්පූර්ණ පැති 3 ක් වීදුරු ආවරණය කර ඇත. නවීන පන්නයේ නිමාව.
4*4 ප්රමාණය .වීදුරු කවුළු සහිතව.
අමානෝ තහඩු හා 1.5 size thailand box bar වලින් නිමවා ඇත.
ඇතුලත රැක් ලෙස නිමා කර ඇත.
සති 2 පාවිච්චි කර ඇත.