Food display showcase
රයිස් වර්ග 2ක්,
ව්‍යාංජන වර්ග 6ක් display දාන්න පුළුවන්
උඩ තට්ටුවෙ ශොටිස් වර්ග/ ආප්ප වගෙ දෙවල් තියන්න වෙනම කැල්ලක් තියේ
showcase එකෙ සම්පූර්ණ උස අඩි 5
පලල 5.1/2
showcase එක සම්පූර්ණ සුදු යකඩ වලින් ගසා ඇත.