ඔබගේ බබාට ආරක්ෂිතව සහ සුවපහසුවෙන් නිදාගැනීමට සුදුසු Baby Mosquito Net with Mattress. මදුරු, පණුවන් වගේ දේවල් වලින් බබා ආරක්ෂා කරමින් නිදාගන්න පුළුවන්.
✅ Soft & Comfortable Mattress එක සමඟ
✅ Mosquito Net – මදුරු වලින් ආරක්ෂාව
✅ Foldable Design – පහසුවෙන් ගෙනයාගන්න පුළුවන්
✅ Lightweight & Portable
✅ Baby sleeping සඳහා perfect
බබාට safe, clean & comfortable sleeping place එකක් ලබාදීමට හොඳම choice එකක්. ☎️