foil/glasswool/heat insulation
GLASSWOOL
🔥 MASTERLAND GLASS WOOL – Smart Insulation Solution for Modern Buildings 🔥
ඔබගේ නිවාස, ගබඩාව, කර්මාන්ත ශාලාව හෝ වාණිජ ගොඩනැඟිල්ල සඳහා තාපය සහ ශබ්දය (heat & sound) පාලනය කිරීම සඳහා විසඳුමක් සොයනවාද?
👉 එහෙනම් MASTERLAND Glass Wool Insulation තමයි හොඳම solution එක!
MASTERLAND Glass Wool rolls නිෂ්පාදනය කරන්නේ high-quality glass fibers thermosetting resins සමඟ එකට එකතු කරමින්. එම නිසා මේවා light weight, durable, resilient & easy to install insulation material එකක් ,මෙය roof සහ wall insulation සඳහා භාවිතා කරමින් building interior temperature control සහ noise reduction දෙකම ලබාගත හැක.
⭐ Why Choose MASTERLAND Glass Wool?
✅ Excellent Thermal Insulation – building එක තුළ heat control කර indoor temperature
comfortable කරයි.
✅ Energy Saving – cooling / air conditioning cost අඩු කරයි.
✅ Noise Reduction – outside noise pollution අඩු කර peaceful environment එකක් ලබාදේ.
✅ Moisture Resistant – moisture absorb නොකර corrosion risk නැහැ.
✅ Safe & Eco Friendly – harmful chemicals leak වීමක් නැහැ.
✅ Light Weight & Easy Installation – roofing projects වලට ideal solution එකක්.
FOIL
🔥 Benefits of Masterland Foil Insulation | Masterland Foil Insulation වල වාසි 🔥
🏠 Keep your home cool & comfortable all day
👉 ගෙදර ඇතුළත උෂ්ණත්වය අඩු කරලා සිසිල් සහ සුවපහසු පරිසරයක් ලබා දෙයි
☀️ Reflects heat effectively
👉 හිරු උෂ්ණත්වය 90%ක් පමණ පරාවර්තනය කරලා ගෙදරට එන උෂ්ණත්වය අඩු කරයි
💰 Saves electricity cost
👉 AC / Fan භාවිතය අඩු වෙලා විදුලි බිල ඉතාමත් අඩු කරයි
🌧️ Moisture & water resistance
👉 තෙතමනය හා ජලය වලට ප්රතිරෝධී — වහල දිගු කාලයක් ආරක්ෂා කරයි
🔇 Noise reduction
👉 වැසි වැටෙන වෙලාවට සහ පිටත ශබ්ද අඩු කරලා නිහතමානී පරිසරයක් ලබා දෙයි
🛠️ Durable & long-lasting
👉 දිගු කාලයක් පාවිච්චි කළ හැකි, ශක්තිමත් සහ විශ්වාසනීය නිෂ්පාදනයක්
🌱 Eco-friendly solution
👉 පරිසර හිතකාමී insulation විසඳුමක්
📞 අදම Masterland Foil Insulation සවි කරගෙන ඔබගේ ගෙදරට නව ජීවයක් ලබා දෙන්න!
SLOLE AGENTS
31/c/2,anagarika darmapala mawatha,
kandy ,
srilanka.
www.masterlandroofing.lk
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
