තත්වය : අලුත්ම.
වර්ගය : ARITA.
මාදිලිය : FMI-550.
අධි පීඩන සේදුම් යන්ත්රය.
• තඹ කම්බියෙන් ඔතන ලද ඉන්ඩක්ශන් මෝටරය,
වොට් 2200 (අශ්ව බල 3ක) එකලා විදුලියෙන් ක්රියා කරයි. 1400 RPM.
550 මාදිළියේ ඕනෑම සේදුම් යන්ත්රයක ලබා ගත හැකි උපරිම ජල පීඩනය බාර් 60 ත් 80 අතර අගයකි.
ජල සැපයුම් සීඝ්රතාවය : මිනිත්තුවට ලීටර් 25.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකිරීමෙන් පසු විකිණුම් මිල වේ. මුදල් මගින් කරන ගෙවීම් සඳහා එම මිල වලංගු වේ.
අලෙවිය :
මිහිර හාඩ්වෙයාර් - අතුරුගිරිය
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් - පන්නිපිටිය
106/ හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය
Condition : Brand new.
Brand : ARITA.
Model : FMI 550.
FMI 550 high pressure washer with hose and metal body gun with brass nozzle.
• Induction motor with copper motor winding.
Working pressure of any 550 type pressure washer is adjustable from 60 to 80 bars.
Flow rate : 25 liters per minute.
Motor : 3Hp (2.2kW) COPPER WIRE single phase 230V induction motor 1400 RPM.
With 06 months repair type warranty for motor against manufacturing defects offered by HUGO company.
Price mentioned in the ad is the after discount rate and it's valid for cash payments only.
Authorised dealer :
Mihira hardware - Athurugiriya
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware - Pannipitiya
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.