📢 හොරණ ආනන්ද සුපර් සුපිරි වෙළඳසැලේ පහත අංශ සඳහා බඳවාගැනීම් දැන් සිදුකෙරේ.
🔹 F.M.C.G. Supervisor / Sales Assistant
🔹 මාංශ අංශ සුපරීක්ෂක / සහායක (Butchery Supervisor / Sales Assistant)
🔹 එළවලු අංශ සුපරීක්ෂක / සහායක (Vegetable Supervisor / Sales Assistant)
🔹 කිරි සහ ශීත ආහාර අංශ සුපරීක්ෂක / සහායක (Dairy & Frozen Supervisor / Sales Assistant)
🔹 මුදල් අයකැමි (පිරිමි / කාන්තා) (Cashier Male / Female)
🔹 ඇසුරුම් කිරීමේ සහකාර (පිරිමි) (Packing Assistant Male)
✅ ඔබ අ.පො.ස. සා/පෙළ හෝ අ.පො.ස. උ/පෙළ සමත්
✅ වයස අවු 18 – 40 අතර නම් අයදුම් කල හැක
✅ රු. 50,000 කට වැඩි ආකර්ශනීය වැටුපක් අපෙන් දීමනා සහිතයි
✅ ආරක්ෂිත නවාතැන් පහසුකම් සමඟ ආහාර පාන නොමිලේ
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 600 6272 | 071 343 0481
📍 Ananda Super
No.272, Anguruwatota Road, Wewala, Horana.