Selling a set of flower bouquet making materials - great for someone starting a handmade flower or gift-wrapping business.
Included:
- Satin ribbon rolls & offcuts - multiple colors (red, blue, purple, green, yellow, pink, orange, gold, and more) in organizer boxes
- Glitter foam sheets for flower petals
- Wrapping sheets - assorted colors including pink, red-dot, silver glitter, and clear cellophane
- Kraft/brown paper rolls (2 large rolls) for bouquet wrapping
- 6 sturdy cardboard boxes - good for storage or reuse
Good condition, lightly used. Perfect for craft business, flower bouquet making, or gift wrapping.
Location: Colombo
📍 Location: Kohuwala
💰 Price: Rs 7,500
📞 Contact:
Pickup preferred, delivery negotiable.
********************
මල් බුකේ සෑදීමේ උපකරණ විකිණීමට
මල් බුකේ / ත්‍යාග ඇසුරුම් සෑදීම සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය සහ ඇසුරුම් පෙට්ටි විකිණීමට ඇත. අලුතින් crafting/gift wrapping business එකක් පටන් ගන්න කෙනෙකුට හොඳ අවස්ථාවක්.
ඇතුළත් දේ:
Satin ribbon rolls සහ කැබලි – රතු, නිල්, දම්, කොළ, කහ, රෝස, තැඹිලි, රන්වන් ආදී වර්ණ රාශියක් (organizer box වල)
Glitter foam sheets – මල් පෙති සෑදීමට
Wrapping sheets – රෝස, රතු ඩොට්, silver glitter, cellophane ඇතුළු විවිධ වර්ණ
Brown/kraft paper rolls (විශාල rolls 2ක්) – බුකේ එතීම සඳහා
ශක්තිමත් cardboard box 6ක් – ගබඩා කිරීමට හෝ නැවත භාවිතයට
සියල්ල හොඳ තත්ත්වයේ පවතී, අඩුවෙන් භාවිතා කර ඇත.
📍 ස්ථානය: කොහුවල
💰 මිල: රු. 7,500
📞 විමසීම්: