වෙළදපල ප්‍රමුඛයන් අතර සිටින කුරුණෑගල කර්මාණ්තපුරයේ පිහිටි ප්‍රසිද්ධ Poly Packaging Industries Pvt Ltd ආයතනයේ 2026 වසරේ මෙහෙයුම් පුළුල්කිරීම වෙනුවෙන්
👉 Flexo Machine Operator වරුන් වහාම අවශ්‍ය වේ.
📋 රැකියාවට අයදුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා 0372 229 491 / 0372 220 650 අංක අමතන්න