—------------------------------------------------------------------------------------------
🛑 SHUNFA Flatlock Sewing Machine
—------------------------------------------------------------------------------------------
📍 ස්ථානය - ලාවුළුගස් හන්දිය, පරගස්තොට, හොරණ.
(හොරණ-මොරොන්තුඩුව පාරේ මොරොන්තුඩුව හන්දියේ සිට 2km ක් පමණ හොරණ දෙසට)
නිවසක භාවිතාකරන ලද මැෂිමකි
හොද ක්රියාත්මක තත්ත්වයෙන් පවති
🔹 Brand: SHUNFA
🔹 Model: SF562-01CB
🔹 Flatlock Sewing Machine
🔹 Smooth Running Condition
🔹 Garment Factories, Tailoring Shops සහ Home-Based Businesses සඳහා ඉතා සුදුසුයි
🔹 පරීක්ෂා කර බලා මිලදී ගත හැක
⚡ ඉක්මනින් විකිණීමට ඇති බැවින් උනන්දුවක් ඇති අය දැන්ම අමතන්න!
💰 මිල: රු. 130,000/- (සාකච්ඡා කළ හැක)