Fixtec Pneumatic Nailer GA18
Specials Price For You : 15,500.00
Selling Price :12,600.00
The Fixtec Pneumatic Nailer GA18 is a powerful and efficient air-powered nail gun designed for professional and DIY woodworking. Compatible with GA18 (18-gauge) nails, it delivers fast, clean, and precise nailing for furniture making, cabinets, and general woodwork. Its lightweight and ergonomic design ensures comfort during long working hours, while the durable construction guarantees reliable performance in workshops and job sites.
Fixtec Pneumatic Nailer GA18 යනු air compressor සමඟ භාවිතා කළ හැකි ශක්තිමත් nail gun එකකි. GA18 (18-gauge) nails සඳහා සුදුසු මෙවලමක් වන මෙය furniture, cabinets සහ සාමාන්‍ය woodwork සඳහා වේගවත්, නිවැරදි නේල් කිරීමක් ලබා දෙයි. Lightweight සහ ergonomic design නිසා දිගු වේලාවක් පහසුවෙන් භාවිතා කළ හැකි අතර, ශක්තිමත් නිමාව නිසා workshop සහ වෘත්තීය භාවිත සඳහා ඉතා විශ්වාසවන්තයි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service