💼 තනතුර : ෆිට්-ඔන් සහායක
💠 සුදුසුකම් :
【~】✪ වයස 18 - 35 අතර පුද්ගලයන්
【~】✪ පුහුණු හෝ නුපුහුණු
【~】✪ කාන්තා හෝ පිරිමි යන දෙපිරිසම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගික සේවා සැපයීම
【~】✪ ඇඳුම් ෆිට්-ඔන් කිරීමේ සේවාව සපයාගැනීම
【~】✪ විකිණීම් සහ ගබඩා කටයුතුවල දායකත්වය සැපයීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
• අතිකාල දීමනා
• නොමිලේ නිළ ඇඳුම්
• විකිණුම් දිරි දීමනා
• නොමිලේ උදෑසන ආහාර සහ ආහාර දීමනා
• නවාතැන් පහසුකම් (අදාළ නම්)
• වාර්ෂික ප්රසාද දීමනා
• අවමංගල්යධාර දීමනා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දැන්වීමේ "Apply for this job" බොත්තම හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
0763 72 63 64 / 0766 01 35 74 / 0742 19 54 31
📧 ඊ-මේල් ලිපිනය : diwyangi@coolplanet.lk
📪 ලිපිනය :
ප්රධාන කාර්යාලය: නො. 30, සඳතැන්න මාවත, කොස්වත්ත, බත්තරමුල්ල
T: 0112 8675I
ශාඛා ලිපින: පොළොන්නරුව (මෙම පළ කිරීම සඳහා ප්රධාන ස්ථානය)
ඔබත් පොළොන්නරුව අවට රැකියාවක් සොයනවාද ?
ශ්රී ලංකාවේ සුප්රසිද්ධ සහ ප්රමුඛතම නවීන විලාසිතාගාරයක පොළොන්නරුව ශාඛාවේ සාඩම්බර ස්ථිර සාමාජිකයෙකු වීමට ඔබට අනගි අවස්ථාවක්..!
COOL PLANET / COOLAANET සමඟ එක්වන්න.
ආකර්ශනීය රැකියාවක හිමිකරුවෙකු වීමට දැන්ම අප අමතන්න!