නිල් මැරින් අඩි 35 1/2
එන්ජින් එක යමහ 45
බදේ පැහැය ඇත
රේඩියෝ , සෙටර් ලයිට් , AIS, බෝයා 2ක් ඇත
VMS ඇත
බස්සන පන්න , කටු 500ක්
මුරල්ලෝ දැල් ඇත
එන්ජින් එක ගලවා සම්පුර්නව සවිකර ඇත✅💯