ෆයිබර් ටැංකිය (අඟල් 21x33)
උස වීදුරු ටැංකිය මිලිමීටර් 6 ඝණකම වීදුරු යොදා ඇත (අඟල් 19x9x6)
රටින් ගෙන්වන ලද පොඩි ප්ලාන්ටඩ් වීදුරු ටැංකිය, පිටුපසට සෑන්ඩ් බ්ලාස්ට් ස්ටිකර් යොදා ඇත (අඟල් 14x9x8 1/2 )
කුඩා ඔක්සිජන් මෝටරය, ෆිල්ටර් සඳහා යොදන මෝටරය, ටැංකිය උඩින් සවිකල හැකි ෆිල්ටරය, ෆිල්ටර් සඳහා යොදන ස්පොන්ජ්
(භාණ්ඩ කිසිවක් කැඬී බිඳී නැත..)