$$$ අඩි 4* අගල් 18* අගල් 21 ටැංකි 11 ක් , තට්ටු 3 අගල් 1.5 ශක්තිමත් තනි රැක් එක සමග .
මිලි මීටර් 8 වීදුරු. ඉතා ශක්තිමත් බර දරා ගත හැකි Breeding සදහා හෝ විසිතුරු මසුන් Show Room එකක් සදහා යෝග්‍යයි.
$$$ දිග අගල් 21 * පළල අගල් 12 * උස අගල් 15 කුඩා ටැංකි 36 ක් රැක් එක සමග.
විසිතුරු මසුන් ප්‍රදර්ශනාගාරයක තනි මසුන් ප්‍රදර්ශනයට හෝ මත්ස්‍ය පැටවුන් බෝ කිරීමට වඩා සුදුසුයි.
ශක්තිමත් අගල්රැ 1ක් එක සමග
$$$ දිග අඩි 6 * පළල අගල් 21 * උස අගල් 18 මිලිමීටර් 10 ටැංකි 2 ක් ( රැක් එක රහිතව)