සුරතල් මසුන් අභිජනනය සදහා හෝ shop එකක් සදහා
ගත හැක. ස්ටෑන්ඩ් එක තට්ටු 3 යි. සම්පූර්ණ ටැංකි සියල්ල 12mm ඝනකම සහිත වීදුරුවෙන් නිමවා ඇත. ස්ටෑන්ඩ් අමතර යකඩ යොදා ඉතා ශක්තිමත් අයුරින් නිමවා ඇත.
Discus fish breeding, අභිජනනය හෝ පැටවුන් ලොකු කිරීම සදහාද යෝග්‍ය වේ. (Full setup එකකට ටැංකි 3ක් සහ stand එකක් අදාල වේ.) Full setup එකක මිල සදහන් කර ඇත.