ඇතුළත් දෑ: ශක්තිමත් යකඩ ස්ටෑන්ඩ් එක ( Stand), ඉහළ වැස්ම (Top Lid), ඔක්සිජන් මෝටරය .
දිග අඩි 2 ,පළල අඩි 1, උස අඩි 1
අලංකරණය: පසුබිම් ස්ටිකරය (Background Sticker), පතුලට දමන ගල් සහ බෙල්ලන් (Stones & Shells).
මසුන්: ටැංකියේ සිටින කාප් (Carp) මසුන් 8 නොමිලේ ලැබෙනු ඇත.
🤑🤑🤑තව මාළු ටැංකියක් නොමිල් ලැබේ.
දිග18inch,පළල9inch,උස9inch
තත්ත්වය: කිසිදු
ඉරිතැලීමක් හෝ ජලය කාන්දු වීමක් නොමැත (100% No leaks).
මිල ගණන් පැමිණ බලා සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක. ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.
🤑🤑🤑මිල (Price): 7500/=
ස්ථානය (Location): kelaniya