Brand New අරං මාස 3යි use කලේ
ගන්න කෙනෙක්ට වටින මිලකට විකුනනවා පහලිං දාල තියන items ටික.
ගන්නවනං විතරක් කෝල් කරන්න.
5x2x2 Tank 12mm with 1.5 melwa box bar stand
රු.40000/= (අඩි 5 ටැංකියයි Stand එකයි දෙකම)
5x1×1.5 sump tank 12mm with 2x1 melwa box bar Stand
රු.18000/= (අඩි5 සම්ප් එකයි Stand එකයි දෙකම)
Location - හෝමාගම, පනාගොඩ