දිග = අඩි 4
පළල = අඩි 1.5
උස = අඩි 1.5
වීදුරු ගණකම = 8mm
වසරකටත් අඩු කාලයක් භාවිත කරන ලද කිසිඳු සීරීමක්වත් නොමැති අංග සම්පූර්ණ ටැංකිය.
👉අඩි 4 ටැංකිය
👉සම්පූර්ණ වීදුරු වහළය
👉ශක්තිමත් පාද 8 බොක්ස් බාර් Stand එක
අමතරව උපකරණ
👉Boyu Oxygen Filter
බෝයු ඔක්සිජන් ෆිල්ටරය
👉Boyu Oxygen pump DC ( Extra )
බෝයු ඔක්සිජන් මෝටරය
👉Emergency Boyu Oxygen pump with Battry ( Battry power )
බෝයු ඔක්සිජන් මෝටරය බැටරි
වලින් ක්‍රියා කරන
👉Gravels Black & White
කලු හා සුදු ගල්
👉Fish Net
මාලු දැල
👉Activated Carbon packet
කාබන්
👉Fish Food
මාලු කෑම
හා මීටත් අමතරව
👉silver doller fish 5
හොදින් වැඩුනු සිල්වර් ඩොලර් මසුන් 5
සැ.යු. - මෙම මසුන් සියල්ල ඉතාම නිරෝගී මසුන් වන අතර නියමිත කාලයට අවශ්‍ය බෙහෙත් වර්ග ආදිය ලබා දී ඇත.
ටැංකිය සමග ඉහත සියලුම උපකරණ හා මසුන් සියල්ල ලබා දේ.සියලුම උපකරණ හා මසුන් හොඳම වර්ගයේ වන අතර අවශ්‍ය පරිදි පරීක්ෂා කර ලබා ගත හැක.
අවශ්‍ය නම් ප්‍රවාහන පහසුකම් සලසා දිය හැක (ගාස්තු සහිතව)
අවශ්‍ය අය පමණක් පහත අංකයට කතා කරන්න
මිළ ගණන් සාකච්ඡා කරගත
හැක.
Location - පැල්මඩුල්ල,ඕපනායක