මාළු ටැංකියක් මාළු සහ උපකරණ ඇතුලුව විකිණීමට ඇත.
ටැංකියේ දිග අඩි 3යි, පළල අගල් 16යි සහ උස අගල් 16යි.
මේ සියල්ල Rs.15000කට විකීණීමට ඇත.
වැඩි විස්තර සදහා දී ඇත number එකට whatsapp මැසේජ් එකක් හෝ ඇමතුමක් ලබා දෙන්න.