අඩි 3යි අගල් 7ක් දිගයි. අඩි 2ක් උසයි. අඩියක් පලලයි.
ටැන්කියයි ෆිල්ටර් දෙකයි වහලයි, ගල් ප්ලාස්ටික් ගස් දෙක තුනක්, කාෆ් මාලු හතර පස් දෙනෙක් සමඟ.. ඔක්කොම ටික දෙනවා. ටැංකිය ඝනකම වීදුරුවෙන් හදලා තියෙන්නෙ.