අඩි තුනේ ටැංකි දෙකක් තියෙනවා
ඔක්සිජන් ප්ලස් ෆිල්ටර් එක තියෙනවා
වැලි ගල් තියෙනවා
ලස්සන මුල් දෙකක් තියනවා
අඟල් හයට වඩා වැඩියි ඇල්බිනෝ කාෆ් කෙනෙක් ඉන්නවා
අගල් හය වගේම වේල්ටෙල් කාෆ්ලා දෙන්නෙක් ඉන්නවා
කඩෙන් ගන්නවනං මේ ටිකට රුපියල් 60000 කට වැඩි යනවා.
මම ටැංකි දෙකයි බඩු සේරමත් එක්කම තිස්පහකට දෙනවා.
අපි ගෙවල් මාරු කරනවා ඒකයි දෙන්නේ නැත්තං දෙන්නෙ නෑ.