Import Fish Tank 🔰
අඩි තුනාහමරක් දිගයි ✅
අඩියක් පලළයි ✅
මාලුත් එක්ක දෙන්නේ 🐠
Gold Fish,Enjale,Tetra,Shoe Bumbling 🐟
ඔක්සිජන් ෆිල්ටර් දෙකක් ඇත 💯
කිසිම අඩුපාඩුවක් නෑ
ඇවිත් ඕනි විදියකට චෙක් කරලා ගන්න පුලුවන් 💯