අඩි 3ක් දිග සම්පූර්ණ මාලු ටැංකියක් විකිනීමට ඇත.
හොඳ condition එකේ තියෙනවා.
✔️ Tank (අඩි 3)
✔️ Strong stand එක (වහල සමග)
✔️ Light system එක
✔️ Oxygen (Air pump) set එක
✔️ මුල් / මාලු / ටැංකි වලට දමන කලු-සුදු ගල් (decorations)
ගෙදර use කරපු එකක්. හොඳට maintain කරලා තියෙනවා.
Ready to use – ගන්නා වහාම මාලු දාන්න පුළුවන් 🐠