යට wood එක විතරයි අවුලකට තියෙන්නේ ඒකට ලීයක් gahala හදාගන්න පුලුවන්.
ටැංකියනම් හොදට තියෙනවා පිටිපස්සට sticker එකක් විතරයි ගහන්න තියෙන්නේ තව ලස්සන කර ගන්නවනම්.