Tank size 4 * 2 *2 = 48*24*24 full set with mate colour strong stand , මේ ටැංකිය fully ටයිල් කරලා තියෙන්නෙ , අඩි තුනක චේම්බර්ස් 5 ක ෆිල්ටර් එකක් තියෙනවා , 4 feet hight quality light එකක් තියෙනවා , තවත් ෆිශ් ටෑන්ක් එකක් තියෙනවා 36 *15 *15 එ ටෑන්ක් එකත් දෙනවා . එ ටැංකියෙ අඩි 2ක ච්රෙම්බර්ස් 3 ක සම්ප් එකක් තියෙනවා . Golden pearl arrawana 11 inch , bicher pair 11 inch and 4 pair butterfly japanese koi fish. මේ ඔක්කොම sell කරන්න තියෙන්නෙ මුදල් හදිසියක් නිසා. 4 feet tank එකේ මිල සදහන් කරලා තියෙන්නෙ , වැඩි විස්තර සදහා අමතන්න .