Oval shape fish tank with stainless steel rack
ගන්න කෙනෙක්ට මාරම වටිනව සුදු යකඩ frame එකක් තියෙන්නෙ..windscreen වීදුරුවක් දාලා හදල තියෙන්නෙ වහලෙ දාගන්න විතරයි ඕන...රු.85000ක් වගෙ අද වටිනාකම මේකෙ සල්ලි හදිස්සියකට දෙන්නෙ..අන්තිම ගාන 42 000යි කැමති කෙනෙක් ඉන්නව නම් කතා කරන්න.
අද හෙට ගන්නව නම් තව ගාන එහාට මෙහාට කරල දෙන්න පුලුවන්..Thank you!!!