ඉතාමත් හොද තත්වයේ තියෙන මාලු ටැන්කිය්ද්ක් ලීක් මුකුත් නෑ ඩැමේජ් මුකුත් නෑ දිග අඩි 3ය් උස 15 පලල 15 මේ ටැන්කිය මලු ටැන්කිය සමග නොමිලේ ඔක්සිජන් ,ගල්,මාලු,ලය්ට්,ගස් සමග අවශ්‍ය අය කෝල් කරන්න