▪️First floor-house/apartment for rent in Kadawatha. (around 900 square feet)
▪️Walking distance (50 m) to Colombo-Kandy main Road.
▪️Fully tiled house with a living room, 2 bed rooms, 2 bathrooms, a kitchen with pantry.
▪️Fully curtained.
▪️Parking facilities available with a roller-shutter gate.
▪️Functioning CCTV camera facilities.
▪️Calm and quiet environment.
▪️All the conveniences are within 500 m.
▪️පළමු මහලේ නිවසක් කුලියට දීමට. (වර්ග අඩි 900ක් පමන)
▪️කොළඹ-නුවර පාරට ඇවිද යන දුර (50m).
▪️බිම සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත. නිවෙසෙහි විසිත්ත කාමරය, නිදන කාමර 2 ක්, නාන කාමර 2 ක්, කුස්සිය ඇත.
▪️සම්පූර්ණයෙන්ම කර්ටන් දමා ඇත.
▪️වාහන නැවැත්වීමේ පහසුකම් රෝලර් ෂටර් ගේට්ටුවක් සහිතව ඇත.
▪️සීසීටීවී කැමරා පහසුකම්.
▪️නිස්කලංක පරිසරය.
▪️සියලුම පහසුකම් ඉතා ආසන්නව.